Numbata Mathakada | නුඹට මතකද' Song Lyrics - Yuki Navaratne, Ravi Jay And Rebecca dilrukshi

Numbata Mathakada | නුඹට මතකද
Song by Yuki Navaratne, Ravi Jay And Rebecca dilrukshi

Numbata Mathakada | නුඹට මතකද' Song Lyrics - Yuki Navaratne, Ravi Jay And Rebecca dilrukshi

Song Lyrics ;

අද ඔය දෙතොලේ
රතු මගේ කොපුලේ
හිත නුබේ ඇතුලේ
තරැ ගැන්නා

නාදලුවන් තොල්පෙති දැන් මැලවිලාද
සිහිනිග රෝදය පැන හරි වල්වෙලානේ
පෙරදින පරඩැල ගත්තාකදිමට පැහිලනේ
අත තියන්න එපාද
මං නුඹට මතකද
එදා මම නා රජු වගේ නුඹ රැක්කහැටි
නුබේ දැගලිල නුඹ මෙලෙක සුරකි තිබෙන මතුදින
නුබට මතකද එදා අපි ඉද මැවු හැටි අපි කිවු කතා මා ගොනෙකි නුබට අතනොතියම මම අතහැරිය

රණ තිසරෝ...නුබ ඔය ගෙනයන හදවත මගේ.. හදවත මගේ
මුතු බඹරෝ...නුබේ ඔය දිලිසෙන දෙනයන මගේ
දෙනයන මගේ

අද ඔය දෙතොලේ
රතු මගේ කොපුලේ
හිත නුබේ ඇතුලේ
තරැ ගැන්නා

නාදලුවන් තොල්පෙති දැන් මැලවිලාද
සිහිනිග රෝදය පැන හරි වල්වෙලානේ
පෙරදින පරඩැල ගත්තාකදිමට පැහිලනේ
අත තියන්න එපාද මං
නුඹට මතකද
නුඹට මතකද
නුඹට මතකද
නුඹට මතකද

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments