Oba Soya | ඔබ සොයාSong by Imesha Thathsarani
ඔබ සොයා කල්පනා සයුර ඉකිබින්දා
වේදනා රෑ පුරා කඳුලු තරු ගැන්නා
තව හීනෙකින්වත් ඒවි යැයි සිතුනා
ඒ ඇති මටත් මං මගබලා උන්නා
තරු අහුරු බිම වැටුනා
ඇහෙනා තරම් හැඬුනා
මම දින ගනන් ගැන්නා
මග හැරෙන තැන් රිදුනා
අහස් ගව්ගනනින් දුරස් කල මා
නොසිතාම උන්නත් නොදැනුවත්වම ආ
ඒ කඳුලු වැල් හංගා නොකියාම මං උන්නා
ආදරේ මට මහමෙරක් හින්දා
තරු අහුරු බිම වැටුනා
ඇහෙනා තරම් හැඬුනා
මම දින ගනන් ගැන්නා
මග හැරෙනතැන් රිදුනා
Songwriters: Nisal Gamage
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment