Ru Siri | රූ සිරි' Song Lyrics - Centigradz

Ru Siri | රූ සිරි
Song by Centigradz

Ru Siri | රූ සිරි' Song Lyrics - Centigradz

Song Lyrics ;

රූ සිරි නුඹගේ ඇල්මේ බැඳුනේ
මිහිරේ මා හද කොද මල් පිපුණේ
කැළඹුණු සුළඟේ කෙහෙරැල් සැලුනේ
පිණි පතරේ මට ඔබෙ සුව දැනුණේ

පෙම්මා සුරතළියේ ඉඟිබිඟි පා යන්න ගියේ
ඉන්නේ කොහොම අනේ මා මියැදේ නුඹෙ දැහැනේ
දුන් මා උණු සෙනෙහේ ඇල් මැරුණේ කෙදින හදේ
ඉන්නේ කොහොම අනේ හනික වරෙන් රූබරියේ

වත සුදු හංසි රඟදෙන විලසේ
අවුලා මේ ආයේ ආවේ
විලස උදව්වේ අහසේ රැදුනේ
දියපොද නොම ඒ මාගේ සෙනෙහේ

සිතුනතු කර මා රුපි පෙම් බෝමා
පානා හසරැල් සිතුවිලි සේමා
හද රැදි සිහිනේ අම පැන් ඉසුනේ
නෑ මා නුඹගේ සෙනෙහෙන් මිදුනේ

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments