Shobana | ශෝබනා' Song Lyrics - Dilmin Perera

Shobana | ශෝබනා
Song by Dilmin Perera

Shobana | ශෝබනා' Song Lyrics - Dilmin Perera

Song Lyrics ;

යනවද ආයේ නුඹ නොදොඩාලා හද හිරවීලා ආදරියේ මා.. ආදරියේ මා

නුඹේ රුව පේනා දුරක තියාලා හිත මුමුණනාවී ආලේ ගීතේ මා.. ඒ ගීතේ මා

ගිලෙනා හැඟුමන් සීරාවේ
දැනෙනා පෙම මා රූරාවේ
හද මාගේ ඒ හදේ ගෑවිලා

Hook
දුටු දා මා නුඹ ශෝභනා
ගැලුවා සිතුවිලි නෝබිනා..(ගැලුවා....නොහෝබිනා)
හිතුවා නම් ආයේ මෙමා
පැටලෙන්නේ නෑ ඒ නෙතු හා..(ඒ..නෙතු හා..)

නිම නෙවනා ඒ හැඟුමක යා වී එනවද ආයේ දේහිණියේ මා..දේහිණියේ මා

හිත බැඳි තාලේ නුඹටම මාගේ අදහනු බෑනේ පාවී හීනේ මා.. ඒ හීනේ මා

ගිලෙනා හැඟුමන් සීරාවේ
දැනෙනා පෙම මා රූරාවේ
හද මාගේ ඒ හදේ ගෑවිලා

Hook
දුටු දා මා නුඹ ශෝභනා

හද නලවන්න පෙමින් මකරන්ද
නෙතින් විඳගම්ද අකීකරු වෙම්ද
ළඟින් ඇලවෙන්නේ හදත් පවරම්ද
ඉතින් සැරසෙන්නේ රාගෙත් තවරම්ද

නෙත කියවන්න ඕන නැහැ භාශා
දැවටෙන කෙහෙ රැලි කියයි ආශා
සිහිනෙකි සිහිවුන රැයක් පාසා
නුඹ අහසකි මම වෙමි නාසා

දුටු දා මා නුඹ ශෝභනා

Songwriters: Dulan ARX

Don't Forget Comment and Share 📝🎶

Comments