Wahi Bindu Watenawanam | වැහිබිඳු වැටෙනවානම්' Song Lyrics - Dinesh Gamage

Wahi Bindu Watenawanam | වැහිබිඳු වැටෙනවානම්
Song by Dinesh Gamage

Wahi Bindu Watenawanam | වැහිබිඳු වැටෙනවානම්' Song Lyrics - Dinesh Gamage

Song Lyrics ;

රෑපානේ තරුවක් දිස්වෙන්නේ
නුඹ කෝ කියා
ඇසුවා එදා
මාගවින් තනියයි වැලපෙන්නේ
කඳුලින් සදා
මල්දම් ගොතා

හිරි වැටුනු සඳ සේයා
නිදිවරපු රෑ මාහා
තනිවෙන්න හදවත් දැන් හිඟයි

වැහිබිඳු වැටෙනවානම්
සුළඟත් සැලෙනවානම්
මොහතක් තනිවී විඳිමී ආදරේ

ලංවී ඉන්නෙ මා නම්
රහසක් කියනවා නම්
මොහොමත් තනිවී සොයමී ආදරේ

මන ලෝලරංග සේනා
හදේ සියුම්ව දහරා
නැවතිලා නැවතිලා නේ

නුඹ රහසෙ කියන ගීතා
සෙමින් ඇසෙන්නෙ මාත්‍රා
පැටලිලා පැටලිලා නේ

හිරිවැටුනු සඳ සේයා
නිදි වරපු රෑ මාහා
තනිවෙන්න හදවත් දැන් හිඟයි

වැහිබිඳු වැටෙනවානම්
සුළඟත් සැලෙනවානම්
මොහතක් තනිවී විඳිමී ආදරේ

Songwriters: Manuranga Wijesekara

Don't Forget Comment and Share 📝🎶

Comments