Ananthen Eha | අනන්තෙන් එහා' Song Lyrics - Sandeep Jayalath

Ananthen Eha | අනන්තෙන් එහා
Song by Sandeep Jayalath

Ananthen Eha | අනන්තෙන් එහා' Song Lyrics - Sandeep Jayalath

Song Lyrics ;

සිනාවෙමු ආයෙ දෑසේ
කදුළැල් පිහා
බලා උන් කාලේ ඒවි
තවකල් නොයා

තනියේ ගෙවෙනා සංසාරේ
කතා
රහසේ හමුවේ මල්වාරේ
මෙදා

අනන්තෙන් එහා
ඉගිල්ලි එදා
වසන්තය ගෙනා
ස්ව්‍යාමේ ඔයා

පෙරමං බලා බොහෝ කල්
තනිකම් දරා
හැමකල් නුඹේ නමින් මා ජීවත් වුනා
මේඝ යායේ අන්ධකාරේ පාවෙලා
ශ්වේත වර්ණ පාට හීනේ ගෑවුනා
ආලවන්ත පෙම් නුරා හැඟුම් දිනා

Songwriters: Udesh Aryan

Don't Forget Comment and Share 📝🎶

Comments