Athma Ganak | ආත්ම ගානක්' Song Lyrics - Milinda Sandaruwan

Athma Ganak | ආත්ම ගානක්
Song by Milinda Sandaruwan

Athma Ganak | ආත්ම ගානක්' Song Lyrics - Milinda Sandaruwan

Song Lyrics ;

ඇසි පියවිල්ලක් ගානේ මැවුනා ඔය රූපේ
රිදෙනා හිත ආයේ පාරා
ඔබ රැවටිල්ලක් දෛවේ කියලා නෑ හිතුනේ
මටනම් රත්තරනේ කිසිදා
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
ඇයි දුක නොහිතුනේ මා කෙරේ

ලබන්නට වාසනාවක්
අරන් ඔබ ආයෙ නාවත්
තියේවී ප්‍රාර්ථනාවක්
ඔබේ ගැන ආත්ම ගානක්
ලබන්නට වාසනාවක්
අරන් ඔබ ආයෙ නාවත්
තියේවී ප්‍රාර්තනාවක්
ඔබේ ගැන ආත්ම ගානක්

ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරේ
මං ගැනම වද වෙච්ච ඒ කාලයේ
නොවෙනස්ව එක සේම ලඟ උන් මගේ
අඩු වූයෙ ඇයි ඔබට තිබු ඒ අගේ
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
ඇයි දුක නොහිතුනේ මා කෙරේ

ලබන්නට වාසනාවක්
අරන් ඔබ ආයෙ නාවත්
තියේවී ප්‍රාර්තනාවක්
ඔබේ ගැන ආත්ම ගානක්
ලබන්නට වාසනාවක්
අරන් ඔබ ආයෙ නාවත්
තියේවී ප්‍රාර්තනාවක්
ඔබේ ගැන ආත්ම ගානක්

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments