Aththa Kiyanna | ඇත්ත කියන්න​' Song Lyrics - Kasun Sanjaya

Aththa Kiyanna | ඇත්ත කියන්න​
Song by Kasun Sanjaya

Aththa Kiyanna | ඇත්ත කියන්න​' Song Lyrics - Kasun Sanjaya

Song Lyrics ;

නිහඩ වෙලා අපි දෙදෙනා මෙදා
අද අතර මග නැවතිලා
එකග වෙලා මුලු ලොවට හොරා
අරඹපු පෙම නතර වෙලා
කුනාටුව ආ නමුත් මහ මුහූද නෑ කැත වීලා
දරාගන පාලු මන් හිත හයිය මිනිහෙක් වීලා

කතාව මේ මගෙ අහලා එයට උත්තර දෙන්න
පැරදුනේ ඔබද මන්ද මට ඇත්ත කියන්න

අහන විට ඔබ කෝ අද කියලා
මගෙ යහාලුවන් නිතර
අපි වෙන් වුනා කියා කියන්නද
අහක ගියෙ ඔබ මා අත හැරලා
සතුටක් සොයන්නද
මන් රත්තරන් කුමක් කරන්නද

ආයෙ දිනකදි මා මුණගැහිලා
ඉඩ ඉල්ලුවොත් ඔබට
මට ඉන්නවා කෙනෙක් කියන්නද
සිහින දිග ඇරලා දිනකදි මා
එය පෙන්නුවොත් ඔබට
ඔය ඇස් හඩාවි පිහ දමන්නද

Songwriters: Harshana K Perera

Don't Forget Comment and Share 📝🎶

Comments