Dase Paya Ena | දෑසේ පායා එනSong by Lavan Abhishek and Kalpana Kavindi
දෑසේ පායා එන බිංදු බිංදු තාරුකා
ටිකෙන් ටිකේ හිනැහෙන්නා
හීණේ සතපා වැඩු පේුමණීය භාවනා
මට තව ලංවී දැනුනා
හැම හුස්මේ පැටලෙන්නා
හසරැල්ලෙම දග පානා
පාලු හිතක තනිකම මැකුවා සනසා
දෑසේ පායා එන බිංදු බිංදු තාරුකා
ටිකෙන් ටිකේ හිනැහෙන්නා
හීණේ සතපා වැඩු පේුමණීය භාවනා
මට තව ලංවී දැනුනා
තරු අහසක වරු අතරෙම සිතිවිලි පටලා
හමුවන්න දිනක් රහසේ සෙව්වා
මින් මැදුරක රන් කුසයක මුතුවක සගවා
සෙවනැල්ල පවා සිතුසේ වින්දා
ලං වෙන්න පැතූ සේ
හද සුව ගේනා
වර්ෂාව හැලේ හීණ රටේ මා
අනුරාවි මිහිරාවී සංසාරෙම සුව වේවි
දෑස මතම ගුලි වී උන්නා නොනිදා
දෑසේ පායා එන බිංදු බිංදු තාරුකා
ටිකෙන් ටිකේ හිනැහෙන්නා
හීණේ සතපා වැඩු පේුමණීය භාවනා
මට තව ලංවී දැනුනා
Songwriters: Kusala Vidanapatirana
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment