Doni | දෝණී' Song Lyrics - shehan perera

Doni | දෝණී
Song by shehan perera

Doni | දෝණී' Song Lyrics - shehan perera

Song Lyrics ;

මේ භවේ ඔබ හිමි නැත්නම්
මතු භවේ යළි හමුවෙන්නම්
වේදනා මං ඉවසගන්නම්
ලොවට රහසේ රත්තරන්
එක වහලක් යටට වෙලා දුක් විඳිනවට වඩා
සමුගන්නම් ඔබට මගේ හදවතින්ම සුභ පතා

ඉන්න සතුටින් නැවත එනකල් ආයුෂත් අරන් මගේ දෝණී
මියදුනත් මං ආදරේනම් නතරවෙන්නෑ මගේ දෝණී

දෙන්නෑ ඇසට කඳුලක් ඔබට කිසිදා නුපුරුදු
යන්නම් දුරක ආයේ නොයන ලෙස මා සුපුරුදු
එක වහලක් යටට වෙලා දුක් විඳිනවට වඩා
සමුගන්නම් ඔබට මගේ හදවතින්ම සුභ පතා

ඉන්න සතුටින් නැවත එනකල් ආයුෂත් අරන් මගේ දෝණී
මියදුනත් මං ආදරේනම් නතරවෙන්නෑ මගේ දෝණී

පෙරදා තියපු සටහන් මකා මෙතනින් නවතිමු
නැවතත් අලුත් පිටුවක් ලියා ආයෙමත් හමු වෙමු
එක වහලක් යටට වෙලා දුක් විඳිනවට වඩා
සමුගන්නම් ඔබට මගේ හදවතින්ම සුභ පතා

මේ භවේ ඔබ හිමි නැත්නම්
මතු භවේ යළි හමුවෙන්නම්
වේදනා මං ඉවසගන්නම්
ලොවට රහසේ රත්තරන්
එක වහලක් යටට වෙලා දුක් විඳිනවට වඩා
සමුගන්නම් ඔබට මගේ හදවතින්ම සුභ පතා

Songwriters: Kelum Dissanayake

Don't Forget Comment and Share 📝🎶

Comments