Ilsara | ඉල්සාරා' Song Lyrics - Tharindu Bandara

Ilsara | ඉල්සාරා
Song by Tharindu Bandara

Ilsara | ඉල්සාරා' Song Lyrics - Tharindu Bandara

දුර යන මේ මාවතේ
හිත ඇදෙනා රූ ඔබේ
හාද වෙලා ආයේ ඔබ යනවා
හිත ගැහෙනා රටා මේ බදු ආදරෙ රටා මා හෙව්වා
ස්වේත හිනා සේයා
මාගෙ හිතේ පායා
නුහුරු හැගුම් ගේනා
ඉල්සාරා

නුහුරු ප්‍රේම හැගුමක් වගේ
හිත නතර වෙලා මේ හීනේ
කියු ආල කතා හිත මත්තේ
සිත්සේ සීතේ

හිත ගැහෙනා රටා මේ බදු ආදරෙ රටා මා හෙව්වා
ස්වේත හිනා සේයා
මාගෙ හිතේ පායා
නුහුරු හැගුම් ගේනා
ඉල්සාරා

සොදුරු පාලු කතරක රෑ මේ
මා නතර වෙලා ඔබේ තුරුලේ
කියු ආල කතා හිත මත්තේ
සිත්සේ සීතේ

හිත ගැහෙනා රටා මේ බදු ආදරෙ රටා මා හෙව්වා
ස්වේත හිනා සේයා
මාගෙ හිතේ පායා
නුහුරු හැගුම් ගේනා
ඉල්සාරා

Songwriters: Pradeep Dissanayake

Don't Forget Comment and Share 📝🎶

Comments