Kawiya | කවියSong by Vidula Ravishara
බොහෝ පෙම් කවි ලියු පසුවද සියුම් කැපුමක් මෙන් රැදි
නොලි කවියක් තිබිය නොහැකිද හදේ යමි රිදුමක් දිදි
තියුනු රුදු සැත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් ඇනි
සිදිනු හැකිවෙද කෙලෙස කිකලෙක එවන් හද පාරන බැමි
ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමන් නොකරම
නිතින් ගිනිගත් හදින් දැවෙමින් දරා ඉමිහිරි වේදනාවන්
පෙමින් සගවා තබා ගන්නේමි නොලි ඒ ගීතිකාවන්
සදකාලික තැවුල් පොදියක රැදි හද පෙලුවත් නිති
ලියා අවසන් කවක් කෙලවර මැකි වියැකි යා නොදි
ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමන් නොකරමි
Songwriters: Saumya Sandaruwan Liyanage
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment