Komaliye | කෝමලියේ' Song Lyrics - Ruwan Hettiarachchi And Sheril Dekker

Komaliye | කෝමලියේ
Song by Ruwan Hettiarachchi And Sheril Dekker

Komaliye | කෝමලියේ' Song Lyrics - Ruwan Hettiarachchi And Sheril Dekker

Song Lyrics ;

ප්‍රේමය උදුරා සුහුබුල් වූ මා
කෙනෙත්තූ හිත මගේ
ආලය මෝරා රාගය පරදා
ගෙනත් දුන් ආදරේ
කාලය හෝරා ජාමෙන් ගෙවුනා
ඔබේ නෙත හැදි රැයේ
ඈ රූ සෝබා මතකේ ඇදුනා
රැයේ උන් කෝමලියේ

ආදරී මැදියම් රෑ මුව මගේ ගොලුකලා
සෝබනී තුරුළු වෙමි රාගයෙන් ඇවිලිලා
ආදරෙන් ඈ නටමී ගතේ තාලය වෙලා
රාගදෙනෙත් නෑ ඇහැරී
ඔබට මෙන් තාම මා කෝමලියේ

රෑබරී උමතුවෙවී මීවිතෙන් ලොල්වෙලා
රාගිනී පැහැ දැල්වී මුවින් මා රොන් උරා
ආදරෙන් ඈ නටමී ගතේ තාලය වෙලා
රාගදෙනෙත් නෑ ඇහැරී
ඔබට මෙන් තාම මා කෝමලියේ

ප්‍රේමය උදුරා සුහුබුල් වූ මා
කෙනෙත්තූ හිත මගේ
ආලය මෝරා රාගය පරදා
ගෙනත් දුන් ආදරේ
කාලය හෝරා ජාමෙන් ගෙවුනා
ඔබේ නෙත හැදි රැයේ
ඈ රූ සෝබා මතකේ ඇදුනා
රැයේ උන් කෝමලියේ

Songwriters: Roshan Samarawckrama

Don't Forget Comment and Share 📝🎶

Comments