Mandaram Kathawe | මන්දාරම් කතාවේ' Song Lyrics - Anushka Udana

Mandaram Kathawe | මන්දාරම් කතාවේ
Song by Anushka Udana

Mandaram Kathawe | මන්දාරම් කතාවේ' Song Lyrics - Anushka Udana

Song Lyrics ;

නුඹ නිසා ලීව කවි පාළුවට
මැකී යාවී එනවාද හෙට
සිනා දුන්න එක හාදුවක
මතකේ යලි රැගෙන

මන්දාරම් කතාවේ
සඳ කින්නරාවේ
මගේ හීන හීන ගානේ ඉන්න
එන්න ආයේ

සේයාවන් මවා මේ
මගේ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි
මගේ කතාවේ

නුඹ නිසා ලීව කවි පාළුවට
මැකී යාවී එනවාද හෙට

දුර නොයා ඉන්න
තිබුනා නුඹට
අතීතේ මතක යායටම
ඇවිත් යන්න නිවුනාම හිත
හිදිමී උන් තැනම

මන්දාරම් කතාවේ
සඳ කින්නරාවේ
මගේ හීන හීන ගානේ ඉන්න
එන්න ආයේ

සේයාවන් මවා මේ
මගේ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි
මගේ කතාවේ

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments