Nopenena Se | නොපෙනෙන සේ' Song Lyrics - Sashika Nisansala

Nopenena Se | නොපෙනෙන සේ
Song by Sashika Nisansala

Nopenena Se | නොපෙනෙන සේ' Song Lyrics - Sashika Nisansala

Song Lyrics ;

නොපෙනෙන සේ රැඳී
එක මොහොතක් හරි
ඔබ දැකගන්න ලැබුණොත් යළි
නෙතු කඳුලින් පෙඟී
ඇති හිස්තැන් මැකී
ජීවත්වෙන්න මට ඒ ඇතී

අන්සතු ඔබ තරම් - ලෙංගතු හදවතක්
අමතක වෙන්නෙ නෑ කිසිම දා
මට ඔබ නැති හෙටක් - නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා

වාව ගන්නා වාරු හොයනා - ගිලන් හදවතකට
ආස කරනා ප්‍රේමෙ පෙරදා - දුන්නෙ යලි ගන්නද

අන්සතු ඔබ තරම් - ලෙංගතු හදවතක්
අමතක වෙන්නෙ නෑ කිසිම දා
මට ඔබ නැති හෙටක් - නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා

දෛවෙ ලියලා තිබෙන හින්දා - ඔබව වෙන කෙනෙකුට
නිහඬවීලා නැවත හැරිලා - යන්නෙ මං කොහොමද

Songwriters: Sajith V Chathuranga

Don't Forget Comment and Share 📝🎶

Comments