Nuba Dunnu Wedana | නුඹ දුන්නු වේදනා' Song Lyrics - Thushara Joshap

Nuba Dunnu Wedana | නුඹ දුන්නු වේදනා
Song by Thushara Joshap

Nuba Dunnu Wedana | නුඹ දුන්නු වේදනා' Song Lyrics - Thushara Joshap

Song Lyrics ;

නුඹ දුන්නු වෙදනා
හිත පතුලේ සිර වෙලා
හද ගැස්මේ පවා මගෙ
මට කීව පෙම් කතා
මුදු සුළගේ පාවුණා
නුඹ ඇත් වෙලා මේ ටික කාලෙට
මගෙන් දුරට ගියා

මගේ ජිවිතේ වෙලා උන්නු ප්ණ ඔයා
හීන අතරේ මාව හිර කළා
ආදරෙයි කියාලා රවටලා මෙදා
මතක අතරේ මාව තනි කළා

රැය මැශියමේ පවා ඔබ ගන සිතන්නේ මා
හදේ පිරුණු ආදටරේ නිසා
පළමු පෙමට නතු වෙලා මා හැර දමා ඔයා
ඈත් වෙලා මාගෙන් දුර ගියා

Songwriters: Tharaka N Pathirana

Don't Forget Comment and Share 📝🎶

Comments