Oba Thama Aadare | ඔබ තමා ආදරේ' Song Lyrics - Nisala Kavinda

Oba Thama Aadare | ඔබ තමා ආදරේ
Song by Nisala Kavinda

Oba Thama Aadare | ඔබ තමා ආදරේ' Song Lyrics - Nisala Kavinda

Song Lyrics ;

වේදනා මාවතේ අපි හමුවන්නේ
පෑරෙනා ආදරේ හිත රිදවන්නේ
සෑහෙනා ජීවිතේ ගැන විමසන්නේ
පෑ සිනා හදවතේ දුක අවුලන්නේ

ඔබ තමා ආදරේ
මගෙ හිතේ හැමදිනේ
මම සදා ආදරේ
කරමි සඳේ

හිමිකම්නෑ - මට හිමී නෑ
හැකි වෙන්නෑ - හමුවෙනූ බෑ
නුඹ දන්නෑ - මගේ වෙනූ බෑ
ජීවිතේ

ප්‍රියාදරි දෑසින් කඳුලැල් වෑහෙනා
එදා වගෙමයි මේ හිත නුඹ සාදනා
අදින් පසු දවසක් එන්නේ නැති නිසා
ඉතිo අවසර ගෙන නලලත සිඹිමි මා
සිත සිරකර ගමී
අද මා නවතිමී
අපෙ මතකය පමණක් ගෙන යමී

Songwriters: Sajith Akmeemana

Don't Forget Comment and Share 📝🎶

Comments