Obagen Tharam | ඔබගෙන් තරම්' Song Lyrics - Pradeep Rangana

Obagen Tharam | ඔබගෙන් තරම්
Song by Pradeep Rangana

Obagen Tharam | ඔබගෙන් තරම්' Song Lyrics - Pradeep Rangana

Song Lyrics ;

ආදරේ ඔබෙන් දැනුණු තරම්
දැනි දැනී හිතම වෙලුනු තරම්
ජීවිතේ සතුට මේ තරම්
නැහැ දැනුනෙ මේ ලෝකේ මට ලැබුන ඔබගෙන් තරම්

ඔබ මැවූ පද පෙලින්
මා හදේ ගීතයක් ලීවා
නොමැකෙනා පද වලින්
ජීවිතේ තනුව මම ලීවා
උපදිනා මතු හැම බවේ
මං ඉන්නවා ඔබගේ පපු තුරුලේ උණුහුම වෙලා

කටු මතින් යන ජීවිතේ
මල් වලින් අපි සමරමූ
ඔබෙ හැගුම්... මගේ කියා
සම සිතින් අපි විදගමු
උපදිනා මතු හැම බවේ
මං ඉන්නවා ඔබගේ පපු තුරුලේ උණුහුම වෙලා

Songwriters: Pradeep Rangana

Don't Forget Comment and Share 📝🎶

Comments