Raum Kade Langa | රවුම් කඩේ ලග' Song Lyrics - Gayantha Wijerathne and Nelu Adhikari

Raum Kade Langa | රවුම් කඩේ ලග
Song by Gayantha Wijerathne and Nelu Adhikari

Raum Kade Langa | රවුම් කඩේ ලග' Song Lyrics - Gayantha Wijerathne and Nelu Adhikari

Song Lyrics ;

රවුම් කඩේ ලග හිටගෙන ඉන්නම්
ඉවුම් පිහුම් ගැන නිතරම සිතමින්
කැවුම් කොකිස් මං අරගෙන එන්නම්
රබන් ගසන්නට නඩයක් හොයපන්
කරත්තයක් පුරවාගෙන පෙම්මල්
රිදිත් අභරණත් මිලදී ගන්නම්
දෑවැද්දක් අරගන්නෑ මම නම්
පෙරැත්ත නැතුවම කරත්තෙ නැගපන්

සුළගේ යන දග කෙහෙරැල්ලේ
ඇදී යන්න නොදී සුසුම් වැල්
සුළගේ යන දග කෙහෙරැල්ලේ
ඇදී යන්න නොදී සුසුම් වැල්
නේත්තරා වගෙ රැකගන්නම්
මාත්තරාවට පෙම් කවි කියමින්
උසට උසේ හුන්නස් ගිර සේ
ප්රාර්ථනාවන් මා සිත ඉතිරේ

රවුම් කඩේ ලග හිටගෙන ඉන්නම්
ඉවුම් පිහුම් ගැන නිතරම සිතමින්
කැවුම් කොකිස් මං අරගෙන එන්නම්
රබන් ගසන්නට නඩයක් හොයපන්
කරත්තයක් පුරවාගෙන පෙම්මල්
රිදිත් අභරණත් මිලදී ගන්නම්
දෑවැද්දක් අරගන්නෑ මම නම්
පෙරැත්ත නැතුවම කරත්තෙ නැගපන්

සුළගේ යන දග කෙහෙරැල්ලේ
ඇදී යන්න නොදී සුසුම් වැල්
සුළගේ යන දග කෙහෙරැල්ලේ
ඇදී යන්න නොදී සුසුම් වැල්
නේත්තරා වගෙ රැකගන්නම්
මාත්තරාවට පෙම් කවි කියමින්
උසට උසේ හුන්නස් ගිර සේ
ප්රාර්ථනාවන් මා සිත ඉතිරේ

රවුම් කඩේ ලග හිටගෙන ඉන්නම්
ඉවුම් පිහුම් ගැන නිතරම සිතමින්
කැවුම් කොකිස් මං අරගෙන එන්නම්
රබන් ගසන්නට නඩයක් හොයපන්
කරත්තයක් පුරවාගෙන පෙම්මල්
රිදිත් අභරණත් මිලදී ගන්නම්
දෑවැද්දක් අරගන්නෑ මම නම්
පෙරැත්ත නැතුවම කරත්තෙ නැගපන්

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments