Rosa Malata | රෝස මලටSong by Tharindu Dilshan
ලගින් ඉන්නට වැඩියෙන් හේතුම හෙව්වේ වෙන්වෙන්නයි
පුන්ච් දේටත් රන්ඩු කරන්නට පුරුදු උනේ ඔබමයි
රෝස මලට මගේ ආදරෙ කල හැට් දන්නවනම් හෝ
යන්නෑ ඔයා මේ දුක මා ලග තියා
මට හිමි නැතිව ඇති වෙන කාට අයිති ඇති
අපේ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව ඇති
සිහින මියදිලා හදම නැවතිලා මතකේ පාරා
අන්සතු හැගුමක් සිතට දැනෙනවා ඔබ ගැන සිහිවිලා
දෛවෙ හරස් ව් ඔයත් වෙනස් ව් ගිය හැට් දාලා
නැවතුන හදකට හුස්ම දෙන්න බෑ හදවත මගෙ මැරිලා
මට හිමි නැතිව ඇති වෙන කාට අයිති ඇති
අපේ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව ඇති
එකම කුඩය යට වැස්සක තෙම් තෙමි ගිය හැට් අපි දෙන්නා
පිනි කැට වැට්ලා රෝස කම්මුලේ මතකයි මම සිම්බා
දෙදෙනා ගිය මග අද මම විතරක් තනියම අද යනවා
හමුවුන තැන් වල අපේ මතකයන් සිත මගේ පාරනවා
ලගින් ඉන්නට වැඩියෙන් හේතුම හෙව්වේ වෙන්වෙන්නයි
පුන්ච් දේටත් රන්ඩු කරන්නට පුරුදු වුනේ ඔබමයි
රෝස මලට මගේ ආදරෙ කල හැටි දන්නවනම් හෝ
යන්නෑ ඔයා මේ දුක මා ලග තියා
මට හිමි නැතිව ඇති වෙනකාට අයිති ඇති
අපේ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව ඇති
Songwriters: Sujith Priyan
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment