Sudu Pata Mal Watunu | සුදු පාට මල් වැටුණ ' Song Lyrics - Gayantha Wijeratna

Sudu Pata Mal Watunu | සුදු පාට මල් වැටුණ
Song by Gayantha Wijeratna

Sudu Pata Mal Watunu | සුදු පාට මල් වැටුණ ' Song Lyrics - Gayantha Wijeratna

Song Lyrics ;

සුදු පාට මල් වැටුණ
රතුපාට රැලි ගවුම
අපෙ බාලේ සිහිවෙයි නගේ
ගැටපිච්ච මල් මාල ගෙල පලදවාලන්න
මට තාම අසයි නගේ
හිත ගාව හිර වෙච්ච
ආදරේ කියා ගන්න
තව කෝඩු කාරයි වගේ

වැහි දාට කඩදාසි ඔරු හැදුවා මන්
වැහි ලිහිණෛයෝ වැහි අරන්
දුර ඈත ගෙනිහිල්ලා දැන්මම ඉතින්
කඩදාසි ඔරු තනි වුනා
වැහි නැතිව මග තනි වුනා

එන දාට ගම පැත්තේ මට ලීවොතින්
මුතු අකුරෙන් පිටුවක්‌ පුරා
බද්ඩ වැටිය ලිද ගාව මම ඉන්නවා
දැක ගන්න මගේ නෙත් පුරා
හද ආදරෙන් උතුරලා

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments