Thahanamda Hamuwanata | තහනම්ද හමුවන්නට' Song Lyrics - Rose Alagiyawanna

Thahanamda Hamuwanata | තහනම්ද හමුවන්නට
Song by Rose Alagiyawanna

Thahanamda Hamuwanata | තහනම්ද හමුවන්නට' Song Lyrics - Rose Alagiyawanna

Song Lyrics ;

තහනම්ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයේමත්
හිතේ කහටක් තිබුනේ නැහැ මට ඇත්තමයි ඔබ ගැන තවත්
කවුරුවත් ආදරේ නොකළ මට දැනෙන තනිකම මහා මෙරක්
අනේ ඔබවත් පෙම් කළා නම් දුකක් අද මට නැහැ තවත්

කදුළු වැටිලා කම්මුලත් තෙත් වීලා
මතක පෙරදා හිත් කොනේ දග කරලා
නැවත ගන්නට නොහැකි තරමට ආදරේ බොද වී ගියත්
අනේ ඔබවත් පෙම් කළා නම් දුකක් අද මට නැහැ තවත්

හිත උතුරනා සෙනෙහසක පැටලීලා
නෙත අහනවා ඔබ කොහේද කියලා
නැගිට ගන්නට බැරිම තැනටම පිවිතේ වැටීලා උනත්
අනේ ඔබවත් පෙම් කලානම් දුකක් අද මට තවත්

Songwriters: Sajith V Chathuranga

Don't Forget Comment and Share 📝🎶

Comments