Veralu Mal | වෙරළු මල්' Song Lyrics - Dinesh Gamage Ft Kaizer Kaiz

Veralu Mal | වෙරළු මල්
Song by Dinesh Gamage Ft Kaizer Kaiz

Veralu Mal | වෙරළු මල්' Song Lyrics - Dinesh Gamage Ft Kaizer Kaiz

Song Lyrics ;

දෙව්ලෝකෙන් පැනලා ආවේ යන්න නෙවෙයි ආයේ
පොළොවේ කොඩිය දාල අඩිය ගහල ඉන්න ආවේ
පෙම් රෝගෙන් මිදුනා වගේ ඔලුව බරයි මාගේ
වඩිය පදමට ගෙන පඩිය නැතුව ගෙදර ආවේ

වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
වෙරළු මල් වෙරළු මල් තැලුවම ලල්
වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
වෙරළු මල් වෙරළු මල් තැලුවම ලල්

දම්වැල කැඩුවා මන් දැන් එල පිතිකරුවෙක් වගේ මැදපෙළ
නොබියව වටේම කෙල කෙල නගිනවා ජිවිතේ පඩිපෙළ

ඉස්සර කුචි දැන් නං Nonfeeling's Gas එපා උයන්නේ දර වලින්
කුමාරයෙක් මම උපන්න මලින් වැදපන් පෙම ඉල්ලන්න කලින්

වටෙයන බස් නවතන්න අපෙ හිත් යකෝ ඩිපෝ ද
බොට පන දෙන්න මට බෑ කෙල්ලේ ඕනනං කපන ගිහින් ත්‍රිපෝෂ

කට්ට කාල රජ වුනේ මන් ආ දැන් ඔයා බිසෝද
ගලේ චිත්‍රෙ අදින්න මන් තොට මොන මගුල් ෆොටෝද

වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
වෙරළු මල් වෙරළු මල් තැලුවම ලල්
වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
වෙරළු මල් වෙරළු මල් තැලුවම ලල්

ග්‍රහලෝකෙන් බිමට වැටුනේ දවල් තරුත් පෙනුනේ
පාට මලුත් පිපිලා රෑට රෑට හීන පෙනුනේ
උබ ගාවින් හිටපු කාලේ දැන් මට මතක නැනේ
විකට චරිත වාගේ එකට ඉදල පලක් නැනේ

වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
වෙරළු මල් වෙරළු මල් තැලුවම ලල්
වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
වෙරළු මල් වෙරළු මල් තැලුවම ලල්

Songwriters: Manuranga Wijesekara

Don't Forget Comment and Share 📝🎶

Comments