AE HA | ඈ හා' Song Lyrics - Ridma Weerawardena

AE HA | ඈ හා
Song by Ridma Weerawardena

AE HA | ඈ හා' Song Lyrics - Ridma Weerawardena

Song Lyrics ;

ඈ හා - තනිකම හුරුකම අතරේ මා හා
ඈ හා - නැතිකම ඇතිබව අතරේ මා හා

පුරා කල්ප අතරේ ආ දුර ගමනේ
සිනා මුව තරමේ කඳුලක් ඉනුවේ

ඈ ගාව නැති වුව මතකේ
මා ගාව ඇති වුව අඳුරේ
වින්දා.. ජීවිතේ
හා කිව්ව බෑ කිව්ව දවසේ
නෑ දෙන්න ඒ හුස්ම ආයේ
වින්දා.. ජීවිතේ

මනසින්ම අතහරින ආදරයෙ ගීතේ
ඔබ ගාව පුද දෙන්න බෑ යලි ආයේ
විසිරෙන්න එක්වෙන්න ඇයි ආයේ හැදුවේ
මේ ගමන නවතින්නේ දැන්

පුරා කල්ප අතරේ ආ දුර ගමනේ
සිනා මුව තරමේ කඳුලක් ඉනුවේ

Songwriters: Manuranga Wijesekara

Don't Forget Comment and Share 📝🎶

Comments