Ahenawada Gahena Hadawatha Mage | ඇහෙනවද ගැහෙන හදවත මගේSong by Sudeera Dilshan
හමන සුලඟක් කීවා
පුවත අපි වෙන්වෙනා
නුඹට නෑ තව සීමා
අපිට අපි දුර නිසා
හෙට තනි වී ආයෙම - ආ ගිය පාරෙම
ඇවිදන් යන්නම් - මන් තනියෙන්
කවුරුත් නැතිදා - සඳ එලියෙන්
ඇහෙනවද ගැහෙන හදවත මගේ
දැනෙනවද රිදෙන තැන් මට වගේ
කියනවද කොහෙද මග වැරදුනේ
අපිට ඇයි අපිව හිමි නැති වුණේ
ලඟින් හිඳ ගෙවුන කාලයේ
නුඹෙන් මා සෙව්ව ආදරේ
මගේ නොවේද මට කියන්න
දුක නිවෙන්න හදවතේ
මා හා රැදෙන්න දුරින් මේ භවේ
Songwriters: Udesh Aryan
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment