Duras Wenna | දුරස්වෙන්න' Song Lyrics - Nadeera Nonis

Duras Wenna | දුරස්වෙන්න
Song by Nadeera Nonis

Duras Wenna | දුරස්වෙන්න' Song Lyrics - Nadeera Nonis

Song Lyrics ;

දුරස්වෙන්න දුරස්වෙන්න හදනා වාරේ
ආදරෙ මගෙ වැඩිවෙනවා අඩුවක් නෑනේ
ලගින් ඉන්න ලගින් ඉන්න හිතෙනා වාරේ
ආදරෙ තව වැඩිවෙනවා වෙනසක් නෑනේ

මනමාලකමට විහිලු කරන
සුරන්ගනාවී
හිත ආලවඩන හිනාවලින්
වශී කරාවී

සෙනෙහස ගලා ගියේ කඳුලු
දියකරන්
ලග නැති උනාම කෝ තිබුනු
හාදකම්

ඔබ ලගදි නැවතිලා හදිස්සියෙන් ගැස්සෙනා
හදවත කියන්නෙ ආදරෙයි රත්තරන්

හිතුවක්කාරකමට අහක
බැලුවනම්
දැන්වත් හිනාවෙන්න
සමාකලා නම්

Songwriters: Sangeeth Fernando

Don't Forget Comment and Share 📝🎶

Comments