Hithumanapen Lan Wee | හිතුමනාපෙන් ලන්වී' Song Lyrics - Kaveesha Kaviraj

Hithumanapen Lan Wee | හිතුමනාපෙන් ලන්වී
Song by Kaveesha Kaviraj

Hithumanapen Lan Wee | හිතුමනාපෙන් ලන්වී' Song Lyrics - Kaveesha Kaviraj

Song Lyrics ;

හිතුමනාපෙන් ලන්වී පෙම් කලේ ඇයි අපී
ඔය හිතින් සමු දී හුග කලක් වෙන්නැතී
ඔබ ලැබුනට වඩා නොලැබුනි නම් හොදයි එහෙනම් තාම මන් තනිකඩයි
හිතුමනාපෙන් ලන්වී පෙම් කලේ ඇයි අපී

මහා මෙරක් උසට සෙනෙහස දරා
මා ආවා බැරි බර දරා
ප්‍රේම කෙරුවා කාටත් වඩා
හුමාලෙට පවා මුහුවෙලා
ආත්මය පාවලා ඔබ ගියත් වෙන්වෙලා
තනිකඩයි තාම මා

හිතුමනාපෙන් ලන්වී පෙම් කලේ ඇයි අපී
ඔය හිතින් සමු දී හුග කලක් වෙන්නැතී

පාලු මනසින් මා විදවලා
මියදෙන්න බෑ තනිවෙලා
ආයෙ මුන නොගැහි ඉමු අපි සදා
නෑ තරහ ඔබ එක්ක මා...
ආත්මය පාවලා ඔබ ගියත් වෙන්වෙලා
තනිකඩයි තාම මා

Songwriters: Dilan Gamage

Don't Forget Comment and Share 📝🎶

Comments