Kasi Panam | කාසී පනම්' Song Lyrics - Big Doggy and Pop Punk

Kasi Panam | කාසී පනම්
Song by Big Doggy and Pop Punk

Kasi Panam | කාසී පනම්' Song Lyrics - Big Doggy and Pop Punk

Song Lyrics ;

මදු මතට ලොල් වෙච්ච බබරු මචං
කලතලා බොතලේ, සැප වක්කරං
සුදු අක්කා පොරබැද්දේ තොල් පෙතී හපං
හැමදාම නත්තල් තිබ්බොත් කාසී පනම්

Verse 01

බඩු වැදීලා ඔලු වෙලා පත්තීයං
පොඩීකාලේ ඉදං කොල්ලන්ට වැඩී ග්‍රන්තීයක්
අතට හුරුයී මන්නෙත්, මල් වටිටීයත්
සැප වීන්ද ප්‍රාන මෙවා හංදීයක් හංදීයක්

ජාතකේ සුනක, ඉපදුනේ ගමක කොනක
අංගම්මන සුමන බෙහෙත් දුන්නා උණට
අත දාලා මුතු ගත්තා ඕන කුනක
අපායක් දෙව් ලොවත් තිබ්බේ හූවක දුරක

නීදීයන්නේ පැදුරේ වැටෙන්නේ නෑ බීමට
පොර කුකුලට ඔට්ටුයී හැම පොර පීටීය
බොක්කට මල් ,ටොක්කට සද ගුටීය
රැප උඩට කලතලා සුලී සුලීය

සයීකලේ පැඩල් පාගලා කකුල ගෙවීලා
මගේ වදන් ඔප වැටීලා කරීජ්ජ රැල්ල වැදීලා
මීගමු කලපුවේ ඉස්සො පීස්සු වැටීලා
සුද්දා දාලා සුද්දී ආවේ කලු කොල්ලො දැකලා

Boom sha laka laka boom සරම වෙලේ කොල්ලො වැනේ

Boom sha laka laka boom ආවේ කරේ, මතක නැතේ

Verse 02

ගත්තු වරමෙන් පෙනවා දැන් පස් යටත්
සාමයී නයණයී දැන් රැප් සල් ගස් යටත්
කැස්සට පැනීය කොල්ලන්ට වැස්සටත්
ජාඩී ලෙල්ලමෙ කට ගැස්මටත්

ප්‍mage වදන් දොරේ වගේ කරාමේ ලයීමේ
වයීන් කලේ rhyme, ගලා හෙන රාජ තේලේ
ඉන්න ටීක කාලෙ හිතේ මොකද වයීරේ
නෑ බොරු ශේලේ, අම්මා දුන්නා දයීරේ

ලගීන් ඉදලා ඇරීයට ඌට බුදු සරනයී
ඇගේ ඉදලා කන කාපු ඌට දෙවී පීහීටයී
ලිදෙන් බීලා කෙල ගැහුවට උන් කුහකයී
සත්තයී,සෙල්ලමේ ජාතී 3 සුලබයී

Boom sha laka laka boom සරම වෙලේ කොල්ලො වැනේ

Boom sha laka laka boom ආවේ කරේ, මතක නැතේ

Songwriters: BIG DOGGY

Don't Forget Comment and Share 📝🎶

Comments