Lan Lan Wela | ලන් ලන් වෙලා' Song Lyrics - Noyel Raj

Lan Lan Wela | ලන් ලන් වෙලා
Song by Noyel Raj

Lan Lan Wela | ලන් ලන් වෙලා' Song Lyrics - Noyel Raj

Song Lyrics ;

ලන් ලන් වෙලා.. සිතින් මා
හොර රහසේ ගොලු වෙලා
දැන දැනත් අහිමි බැව්
මා පෙම් කලා
මේ පාලු ගිම්හානේ
තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ.. මට පෙම් කල නිසා
වෙන් වෙන්න බෑ.. මට පෙම් කල නිසා

පැහැසර සිනාවෝ අත සුසුම් එවලා
හොර රහසේ ගියේදෝ
මේ දෑස හඩවාලා
මේ පාලු ගිම්හානේ
තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා


දුප්පත් කාතාවෝ ඇති ලයේ රැස් වෙලා
අහලා බලන්න ඒවා මතකද කියාලා
මේ පාලු ගිම්හානේ
තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ.. මට පෙම් කල නිසා

ලන් ලන් වෙලා.. සිතින් මා
හොර රහසේ ගොලු වෙලා
දැන දැනත් අහිමි බැව්
මා පෙම් කලා
මේ පාලු ගිම්හානේ
තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ.. මට පෙම් කල නිසා
වෙන් වෙන්න බෑ.. මට පෙම් කල නිසා

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments