Lanwela Hima Seethe | ලංවෙලා හිම සීතේ' Song Lyrics - Udesh Indula

Lanwela Hima Seethe | ලංවෙලා හිම සීතේ
Song by Udesh Indula

Lanwela Hima Seethe | ලංවෙලා හිම සීතේ' Song Lyrics - Udesh Indula

Song Lyrics ;

ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
මා මත් වෙලා
නිල් ගැබේ පායනා
පුන්සඳේ රැස් පවා
සිනාසි අපේ දිහා බලා උන්නා

ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
මා මත් වෙලා

සුමුදු මල් පියල්ලේ
රූ දෙතොල් සිනාසි
මා හද විලේ ඔබ හැංඟුනා
ඔය දෑතේ මුදු පහසින් මා
කිති කැවිලා
ඔබේ පෙම් තුරැල්ලේ උණුසුම් උනා

ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
මා මත් වෙලා

මහද රන් විමානේ
ලැගුම් ගත් සුගන්දි
මේ නිල් විලේ අද හැන්ගිලා
හැමු සුලගේ මුසු සුවදින්
මා හද සලා
තැනූ පෙම් කැදැල්ලේ මා තනිකලා

ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
මා මත් වෙලා
නිල් ගැබේ පායනා
පුන්සඳේ රැස් පවා
සිනාසි අපේ දිහා බලා උන්නා

ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
මා මත් වෙලා

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments