Mata Aithi Wela | මට අයිති වෙලා' Song Lyrics - Roshan Fernando

Mata Aithi Wela | මට අයිති වෙලා
Song by Roshan Fernando

Mata Aithi Wela | මට අයිති වෙලා' Song Lyrics - Roshan Fernando

Song Lyrics ;

මට අයිති වෙලා තියන ඔයා
තවකෙක් උදුරයි කුරිරු වෙලා
ඔයා දීලා බැහැ වෙන කෙනෙකුටනම්
ඔයා තමයි මට මැව් කෙනා
කොහොමදෝ මම ඔබ තව කෙනෙකුට දීලා ඉන්නේ
මං තරම් නම් කිසිම කෙනෙක් නෑ ඔබව බලා ගන්නේ

කඳුළු මැදින් දුරු කතර ගෙවන්
ආවත් හැල හැප්පිලි මැද්දෙන්
මෙතනින් නතරව දෙපැත්තකට යන්
කියන්නෙපා නෙතු පියවෙනකම්
කොහොමදෝ මම ඔබ තව කෙනෙකුට දීලා ඉන්නේ
මං තරම් නම් කිසිම කෙනෙක් නෑ ඔබව බලා ගන්නේ

පෙනෙන දුරක දුක දෙකට බෙදන්
ඉමු අපි දෙන්නම එකෙකු ලෙසින්
ඔයා එපා මට යන්න දෙන්න
කියන්නෙපා නෙතු පියවෙනකම්
කොහොමදෝ මම ඔබ තව කෙනෙකුට දීලා ඉන්නේ
මං තරම් නම් කිසිම කෙනෙක් නෑ ඔබව බලා ගන්නේ

Songwriters: Dilan Gamage

Don't Forget Comment and Share 📝🎶

Comments