Numbai Mage Lowa | නුඹයි මගෙ ලොව' Song Lyrics - Mekala Subasinghe

Numbai Mage Lowa | නුඹයි මගෙ ලොව
Song by Mekala Subasinghe

Numbai Mage Lowa | නුඹයි මගෙ ලොව' Song Lyrics - Mekala Subasinghe

Song Lyrics ;

නුඹයි මගේ ලොව මගේ සිතුමිණ
අගෙයි මා ලද මෙවන් හිමි සඳ
රැගෙන යනු මැන මගේ අත ගෙන
ප්‍රේම පාරාදීසයේ

පාර නොපෙනෙන සරත නෙතකට
පෙන්නවා යා යුතු ඉසව්
අඳුර රජ වූ වන ගැබද සෙව්වේ
දිදුලනා සඳ රැස් පොදක්

නුරා හැඟුමන් යදින හදකට
පොවා නිර්මල පෙම් හැඟුම්
මල් උයන් කෙත් නිතර සරසුවේ
පුදිනා සුවඳති කුසුම්

රැගෙන යනු මැන - මගේ අත ගෙන
ප්‍රේම පාරාදීසයේ
නුබයි ඒ සඳ - පතමි හිමි සඳ
පුරා මේ සංසාරයේ

Songwriters: Hansani Sayakkara

Don't Forget Comment and Share 📝🎶

Comments