Oba Nodeka Hidina | ඔබ නොදැක හිඳිනා' Song Lyrics - Shahin Himansa

Oba Nodeka Hidina | ඔබ නොදැක හිඳිනා
Song by Shahin Himansa

Oba nodeka hidina | ඔබ නොදැක හිඳිනා' Song Lyrics - Shahin Himansa

Song Lyrics ;

ඔබ නොදැක හිඳිනා නිසා පාළුවක් දැනුණා
සත්තමයි ඔබ මට මැවූ කෙනාමයි හිතුණා
හැරදා ගියත් ඔයා මාව අමතක කරලා
සතුටින්ම ඉන්න ඔයා අපේ මතක අතහැරදා

මතු දිනෙක ඔබේ වෙන්න පෙරුමන් පුරා මෙමා
දැක ගන්න දින ගනින බව දන්නේ නෑ ඔයා
කවදාක හෝ ලැබුණොත් ඔයා
පණ වාගේ මං රැක ගන්නවා

ඔබ නොදැක හිඳිනා නිසා පාළුවක් දැනුණා
සත්තමයි ඔබ මට මැවූ කෙනාමයි හිතුණා

හිත රිදෙන බව නොදැන රිදවන්නේ ඇයි ඔයා
තව උණන කඳුළකට ඉඩ තිබ්බේ ඇයි ඔයා
කවදාක හෝ ලැබුණොත් ඔයා
පණ වාගේ මං රැක ගන්නවා

Songwriters: Sathsara Kasun Pathirana

Don't Forget Comment and Share 📝🎶

Comments