Sathsanda | සත්සඳ' Song Lyrics - Ravindu Jayarathne

Sathsanda | සත්සඳ
Song by Ravindu Jayarathne

Sathsanda | සත්සඳ' Song Lyrics - Ravindu Jayarathne

Song Lyrics ;

මල් මිටකට බන්දා අත තබවා
කල්පයකට ඇති සිහින සිතක් වෙනුවෙන්
ඒ මල් එක් කරවන්නට තැනු සිත තනියම ඇස් දල්වා මග බලමින් පිපෙන නමුත් මල් සේ සුවදින් සමහර හිත් පරවේ මල් වලට කලින්

දිගු පහන් වැටක අපි පහන් දෙකක් දල්වා
පුද දී ජීවිතය ඒ එළියෙන්ම අල්වා
තිබුනාද ගිනි ගත්තේ නුඹේ සිතේ අග
ඒ ගිනි දෙල්ලෙන් මිදී නුඹ නිවනු කියා මා හෙලු සුසුමන්
හැමුවේ සැඩ සුළඟක් වී

ඒ මල් එක් කරවන්නට තැනු සිත තනියම ඇස් දල්වා මග බලමින් පිපෙන නමුත් මල් සේ සුවදින් සමහර හිත් පරවේ මල් වලට කලින්
සත්සඳක් ගෙවෙන තැන මගේ දුරින් රැඳිලා
සිත පුරා ආව ගිය මා මියැසිය බිඳිලා
මට තව හිමි නැත්තම් මගේ කියා මම කී සිත යන්න නොදී
තව එකඳුසැරේ ජීවිතේ පහන් දැල් වේ නම් නුඹ මට හිමි වී
ඒ මල් එක් කරවන්නට තැනු සිත තනියම ඇස් දල්වා මග බලමින් පිපෙන නමුත් මල් සේ සුවදින් සමහර හිත් පරවේ මල් වලට කලින්

Songwriters: Akila Rodrigo

Don't Forget Comment and Share 📝🎶

Comments