Waw Thale | වැව්තලේSong by Prihan Madappuli and Nilukshi
වැව්තලේ
පෑදි දිය මත ඇදී
ඉරි වාගේ
වියැකෙන්නේ නෑ මේ සිත මගේ
මැදියමේ
තනිකමට දුක් දිදි
හදපානේ
වැලපෙන්න බෑ මට තව ඉතින්
ජීවිතේ දුක තමයි
නුඹ මා සතු වෙන්නැති නම්
ආදරේ නුඹ තමයි
දැනගනු මැන හිත ඇති නම්
මං දෙසත් බලා
යනවද දුටුවේ නෑ වගේ
ඇස් කොනෙන් හොරෙන් හෝ
බැලුවමත් ඇති
නොදරුවෙක් වගේ පසුපසින් එමී
ඇස් මගේ වුනත් ආයෙ ගන්න බෑ
නුඹම ලුහුබදී
වැටහෙන්නෑ මටම මගේ
ලැදිකම නුඹට ඇති
නවතින්නේ නෑ මියෙන තුරා,
හිත ඇතිකමක හැටී
මෝදු වී ඉදී තනියට තරු රැසක් හිදී
සුසුමකින් සැදී අදුර ඉකිබිඳී
පිට කෙනෙක් වගේ, පිටව යන්නෙමී
හිස් අතින් නොවේ ඇස් පුරා තැවෙන දේ අරන් යමී
වැටහෙන්නෑ මටම මගේ ඇතී ලැදිකම ඔබට ඇතී
නවතින්නෑ මියන තුරා , හිත ඇති කමක හැටී
වැව්තලේ
පෑදි දිය මත ඇදී
ඉරි වාගේ , වියැකෙන්නේ නෑ මේ සිත මගේ
මැදියමේ
තනිකමට දුක් දි දි
හදපානේ,වැලපෙන්න බෑ මට තව ඉතින්
ජීවිතේ දුක තමයි
නුඹ මා සතු වෙන්නැති නම්
ආදරේ නුබ තමයි
දැන ගනනුමැන හිත ඇති නම්
Songwriters:
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment