Dasa Hari Kansiyen' Song Lyrics - Ridmika Mendis

Dasa Hari Kansiyen | දෑස හරි කාන්සියෙන්
Song by Ridmika Mendis

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

දෑස හරි කාන්සියෙන් ඉන්නේ
කවදාද ආයේ නුඹ එන්නේ
හිනාවක මාව නලවන්නේ රාත්‍රියේ
ආදරෙන් ළඟ
පටලවා ඉඟ
පියමනින දවස කවදා⁣දෝ
ආයේ එන්නේ

වරළස ලිහා ගමි පින්නේ
මේ රහස කවුද දන්නේ
අක්බඹරු දෙවුර සිපගන්නේ
සීතලේ
කලබලෙන් නුඹ
මතකයට එන
ලස්සනම රහස මම නම්
තාම නෑ දන්නේ

මල් සර හීයකීන්
පෙම් රස හීනෙකින්
නෙත් සර රැහැනකින්
පැටලිලා
ඉඟිමරන නෙත් ඔබේ
සිසිලයි
නිදිවරන තත්පරෙත්
සුවදයි

Songwriter : Ruhunuketha Dhammadewa Thero

Don't Forget Comment and Share 📝🎶

Comments