Mata Kuruth Na Aye' Song Lyrics - Lahiru Red

Mata Kuruth Na Aye | මට කවුරුත් නෑ ආයේ
Song by Lahiru Red


Song Lyrics ;

මට කවුරුත් නෑ ආයේ ඔයා වගේ
වෙනසක් නම් නෑ මාගේ ඔයා වගේ
වේදනා දැනේවී
හෙට දිනත් මියෙවී
තනියක් නැති හිනේ
හිනයක්ම වේවි
මට කවුරුත් නෑ ආයේ ඔයා වගේ
වෙනසක් නම් නෑ මාගේ ඔයා වගේ

ලඟ ඉන්නවා වාගේ
මටනම් හිතෙන්නේ
ඔබ නෑ කියලා
කොහොමද කියන්නේ

පෙම වින්ද කාලේ සිහි වෙනවා
අපි බැන්ද හින බොදවෙනවා
ඔබ දන්නේ නෑ
අදහන්නේ නෑ
මං වින්ද වේදනාවන්
ආයේ ඇවිදින් මා හොයනකල්
මේ උන්නා සේ බලා ඉන්නම්

මට කවුරුත් නෑ ආයේ ඔයා වගේ
වෙනසක් නම් නෑ මාගේ ඔයා වගේ

මං තනි උනාදෙන්
මල් පර උනාදෙන්
ඉවසන්න පුලුවන්
අවසන් විරාමෙන්

හිත හදාගන්න දෙනවානම්
දුක දරා ගන්න පුළුවන් දැන්
ඔබ දන්නේ නෑ
අදහන්නේ නෑ
මා වින්ද වේදනාවන්
ආයේ ඇවිදින් මා හොයනකල්
මේ උන්නා සේ බලා ඉන්නම්

මට කවුරුත් නෑ ආයේ ඔයා වගේ
වෙනසක් නම් නෑ මාගේ ඔයා වගේ
වේදනා දැනේවී
හෙට දිනත් මියෙවී
තනියක් නැති හිනේ
හිනයක්ම වේවි
මට කවුරුත් නෑ ආයේ ඔයා වගේ
වෙනසක් නම් නෑ මාගේ ඔයා වගේ

Songwriter :

Don't Forget Comment and Share 📝🎶

Comments