Nuhulana Duka Hithe' Song Lyrics - Ruwan Hettiarachchi

Nuhulana Duka Hithe | නුහුලනා දුක හිතේ
Song by Ruwan Hettiarachchi


Song Lyrics ;

අපි අතරේ
තිබු සෙනෙහේ
අවසානෙට ඇවිදින්
හිත ඇතුලේ
මම ඉන්නම්
ආදරේ පුරවන්
අඩු නෙවේ කිසිත්
මගේ ආදරේ
හිත පුරා තියෙනවා

නුහුලනා දුක හිතේ
විදවලා මියෙන දා
නුඹ හොදින් ඇති සිතා
නෙතු පියා ගමි මෙමා

ඔබ යනවා හිනා වෙවී
දෑස මග හැරලා
මම ඉන්නේ දැන් තනිවී
ආදරෙන් පැරදී
නුහුලනා දුක හිතේ
විදවලා මියෙන දා
නුඹ හොදින් ඇති සිතා
නෙතු පියා ගමි මෙමා

හිත හැදුනා විතරමයි 
ආයෙත් ඔබ ආවා
වළ දැමු ඒ අතිතයයි
යළි ඔබ ගොඩ දැමුවා
නුහුලනා දුක හිතේ
විදවලා මියෙන දා
නුඹ හොදින් ඇති සිතා
නෙතු පියා ගමි මෙමා

අපි අතරේ
තිබු සෙනෙහේ
අවසානෙට ඇවිදින්
හිත ඇතුලේ
මම ඉන්නම්
ආදරේ පුරවන්
අඩු නෙවේ කිසිත්
මගේ ආදරේ
හිත පුරා තියෙනවා

නුහුලනා දුක හිතේ
විදවලා මියෙන දා
නුඹ හොදින් ඇති සිතා
නෙතු පියා ගමි මෙමා

Songwriter : Sathsara Kasun Pathirana

Don't Forget Comment and Share 📝🎶

Comments