Thanikama' Song Lyrics - Raveen Tharuka

Thanikama | තනිකම 
Song by Raveen Tharuka

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

තනිකම ලඟ හිත ඍණාත්මකයි
ඔබ සිහිවෙන විට ධනත්මකයි
හරි කලාත්මකයි
නෑ උපමා
හැරදා
ගිය හැටි නොකියා

රිදෙනා නිසා තව නෑ
තනිකම හොදයි කියා
හිත පාරවා රගපාලා
දුක තියලා දුර ගියා
මේ නෑ දුක අහානා
රිදෙනා නිසා තව නෑ
තනිකම හොදයි හිතුනා

ප්‍රශ්න ගොඩක් ලඟ
උත්තරයක් නැති
ජිවිතයම දැන් විභාගයක්
ගලපගන්න බැරි පිළිතුර ඔබමයි
හිතට මගේ නෑ විවේකයක්
රිදවන්නැතිනම් මතකයන්
වෙමු අපි හැකිනම් යහාලුවන්

රිදෙනා නිසා තව නෑ
තනිකම හොදයි කියා
හිත පාරලා රගපාලා
දුක තියලා දුර ගියා
මේ නෑ දුක අහානා
රිදෙනා නිසා තව නෑ
තනිකම හොදයි හිතුනා

වෙන්න තියෙන දේ
වලක්වන්න බැරි
දෛයිවයනම් හරි පුදුම දෙයක්
තුරුලු ආදරේ අවංක බව හැටි
වැරදුනාට නෑ මට තරහක්
රිදවන්නැතිනම් මතකයන්
වෙමු අපි හැකිනම් යහාලුවන්

තනිකම ලඟ හිත ඍණාත්මකයි
ඔබ සිහිවෙන විට ධනත්මකයි
හරි කලාත්මකයි
නෑ උපමා
හැරදා
ගිය හැටි නොකියා

රිදෙනා නිසා තව නෑ
තනිකම හොදයි කියා
හිත පාරවා රගපාලා
දුක තියලා දුර ගියා
මේ නෑ දුක අහානා
රිදෙනා නිසා තව නෑ
තනිකම හොදයි හිතුනා

Songwriter : Naveen Perera

Don't Forget Comment and Share 📝🎶

Comments