Waramala' Song Lyrics - Hiran Kanchana

Waramala | වරාමල
Song by Hiran Kanchana

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

වරාමල නුඹ ඔහේ පාවෙන
සැඩ මාරුතය වෙස් පෙරලුවෙද
සුකුමාල නුඹ දැක
කිතිකවන සනසවන රවටවන
චන්දා මාරුතය පෙරලු වෙස් දැක
සොරාගත් වරාමල නුඹ

නග්න පෙති මත රැදුනු පිනිබිඳු
පෙරලු මාරුතය සැකයි නුඹමට
යළිත් මේ අරාදිනුයේ බියකරන්නද
සියුමැලි වරාමල නුඹ

සහස්කර නුබේ පළිඟු පෙති මත
ප්‍රභාකරනා සප්න කිරනත
මන බදින රෑ
වරාදෙවඟන
ඒ සියුමැලි
වරාමල නුඹ

Songwriters : Hiran Kanchana
Don't Forget Comment and Share 📝🎶



Comments