Udawadiya Male' Song Lyrics - Lavan Abhishek

Udawadiya Male | උඩවැඩියා මලේ
Song by Lavan Abhishek 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ
හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා - අපි වාගේ

උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි - එක රෑනේ

මිරිගුව දැක සිහිනය ලග - නතරවී හිනැහෙමු
තටු පිරිමැද එක හීනෙක - රෑන වී පියබමු
තුරුලේ ලමැද පිරුණු ආදරේ - මගේ ජීවිතේ වාගේ

උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි - එක රෑනේ

ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ
හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ

දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා - අපි වාගේ

උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි - එක රෑනේ
එක උරහිස ලග පිරිහිස - කුමරිය හිස සිබිමූ
උපදින හෙට එක මව් කුස - ආදරයේ නම කියමූ
තුරුලේ ලමැද පිරුණු ආදරේ - මගේ ජීවිතේ වාගේ

උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි - එක රෑනේ

ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ
හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා - අපි වාගේ

උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි - එක රෑනේ

Songwriter - Upul Shantha Sannasgala

Don't Forget Comment and Share 📝🎶

Comments