Thamarasa' Song Lyrics - Dinesh Gamage

Thamarasa | තමරසා
Song by Dinesh Gamage 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

සිහිනේ පායාවි රැ….අදුරේ තනිවෙන්නෙ නෑ
සොදුරේ අත් වැල් බැදන්
දුර ඈතට ඉගිල යන්.. ආදරයේ සීමා සොයා
කුලුදුල් මන මාලකම් විදිමින් හරි ආදරෙන්
සගවා සො සුසුමන් පවා

තමරසා…..තාමරසා
ආදරෙන් ඔබ හිනෙහුනා
සීරුවෙන් දෑස වසා
තුරුලුවී ඔබ හිනෙහුනා

සිහිනේ කියා දෙන්න ලන් වී හිදින්නම්ද මා
සන්සාරයේ ගීය මුමුනන්න ලන් වෙන්න මා හා
මල් යහනා අතුරන්නම් එහි සතපා සනසන්නම්
ආදරෙන් හා

කදුලේ ඔබ ඔනේ නෑ….තනි නෑ ලග ඉද්දි ඈ
සොදුරේ අත් වැල් බැදන්
දුර ඈතට ඉගිල යන්.. ආදරයේ සීමා සොයා
කුලුදුල් මන මාලකම් විදිමින් හරි ආදරෙන්
සගවා සො සුසුමන් පවා

තමරසා…..තාමරසා
ආදරෙන් ඔබ හිනෙහුනා
සීරුවෙන් දෑස වසා
තුරුලුවී ඔබ හිනෙහුනා

Songwriter

Don't Forget Comment and Share 📝🎶

Comments