Thurule Nidan | තුරුලේ නිදන් (මනමාලී 2)' Song Lyrics - Iraj And Romaine Willis

Thurule Nidan | තුරුලේ නිදන් (මනමාලී 2)
Song by Iraj And Romaine Willis 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ
පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ

නොහඩා ඉන්නේ කොහොමා
හදකින් කොටසක් දුන්නා
ඔබ දුන් රජ කිරුල මට හිමි උනා
මෙතරම් කල් මං උන්නා
කුමරෙක් ඇවිදින් ඉන්නා
නුඹ හැර යන එකමයි දැන් වේදනා

පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ
පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ

සෙනෙහස කිරිකර මට පොවලා
පියවරු මං දුටුවේ නෑ මවු ගුණ තිබෙනා
ඈ ගැන රහසින් වත් නොකියා
අම්මලා දහසක් තරම් උණුසුමෙන් මා වෙලා

පොඩි දා ඉදන් තුරුලේ
නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි
තාත්තා ගේ අතේ
තාත්තා ගේ අතේ
පිට වෙන්න දැන්
අවසරයි නම් මනමාලි වී
මනමාලි වී
දුවනියගේ අත අල්ලන්
ඉකි බිඳිනු නම් එපා

Songwriter -  Wasantha Dukgannarala

Don't Forget Comment and Share 📝🎶

Comments