Saththai Oya | සත්තයි ඔයා' Song Lyrics - Ashan Fernando

Saththai Oya | සත්තයි ඔයා
Song by Ashan Fernando

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

මං විතරද ආදරේ කලේ
ඔබ නැතිවද මට පෙම් කලේ
මගේ බොළද ප්රේමේ කිලූටක් නොවේවා
ඔබ ආයේ මට ලැබේවා

සත්තයි ඔයා නොලැඛෙනවා කියා
දැන උන්නා නම් ලං නොවෙමි සදා

මහ තනිකමක් මේ හදවත සරන්නේ
මට මාව අතපසු වෙලා
මොන කරුමයද මේ පඩිසම් දෙවන්නේ
මං ඔබට ඇබ්බැහි වෙලා
මගේ බොළද ප්රේමේ කිලූටක් නොවේවා
ඔබ ආයේ මට ලැබේවා

සත්තයි ඔයා නොලැඛෙනවා කියා
දැන උන්නා නම් ලං නොවෙමි සදා.

මං වගේ කෙනෙක් නෑ ආයෙත් ලැඛෙන්නේ
පසුතැවෙයි දවසක ඔයා
තාමත් කැදැල්ලේ දොරගුලූ විවිරනේ
මං ඔබට ඇබ්බැහි වෙලා
මගේ බොළද ප්රේමේ කිලූටක් නොවේවා
ඔබ ආයේ මට ලැබේවා

මං විතරද ආදරේ කලේ
ඔබ නැතිවද මට පෙම් කලේ
මගේ බොළද ප්රේමේ කිලූටක් නොවේවා
ඔබ ආයේ මට ලැබේවා

Songwriter - Dilan Gamage

Don't Forget Comment and Share 📝🎶

Comments