Wen Wenna Tibunananm | වෙන් වෙන්න තිබුනානම්' Song Lyrics - Ashan Fernando

Wen Wenna Tibunananm | වෙන් වෙන්න තිබුනානම්
Song by Ashan Fernando 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

වෙන් වෙන්න තිබුනානම් අපි වෙන් වෙයි ඉතිම්
ලං වෙන්න තිබුනානම් අපි ලං වෙයි ඉතින්
කාලයක් තිස්සේ දැන් හමුවිම අපිට තහනම්
ආදරයේ විසදුම මේ කාලයට බාර දෙන්නම්

එක සෙවනකට වෙන්න බැරි උන දිනේ
එක සොහොනේ සැසැනසිල්ලේ සැතපෙමු ලදේ

අහිංසකම සිවු දෑසින් ඇද කදුළු උගුල්ලා
අපේ ආදරය ඔත්පල කළා
ලේ වලින් දිවුරා පවසන්නම් මගේ ආදරේ
රැකගනිමි ඇස් දෙක වගේ

එක සෙවනකට වෙන්න බැරි උන දිනේ
එක සොහොනේ සැසැනසිල්ලේ සැතපෙමු ලදේ

සිරමැදිරියේ පාලුව අතරේ මතක කොනිත්තා
ආදර හීනේ සැලසුම් කළා
ලේ වලින් දිවුරා පවසන්නම් මගේ ආදරේ
රැකගනිමි ඇස් දෙක වගේ

වෙන් වෙන්න තිබුනානම් අපි වෙන් වෙයි ඉතිම්
ලං වෙන්න තිබුනානම් අපි ලං වෙයි ඉතින්
කාලයක් තිස්සේ දැන් හමුවිම අපිට තහනම්
ආදරයේ විසදුම මේ කාලයට බාර දෙන්නම්

එක සෙවනකට වෙන්න බැරි උන දිනේ
එක සොහොනේ සැසැනසිල්ලේ සැතපෙමු ලදේ

Songwriter - Dilan Gamage

Don't Forget Comment and Share 📝🎶

Comments