Ba Nawathanna | බෑ නවතන්න' Song Lyrics - Shammi Fernando

Ba Nawathanna | බෑ නවතන්න
Song by Shammi Fernando



lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

බෑ නවතන්න යන්නම ඕනේ නම් යන්න
ලේ වල තිබ්බ ආදරෙ ඔබටයි උනුවෙච්ච
නෑ හිත මෙල්ල වැලපෙනවා ඔබ ඉල්ල
මේ අහගන්න ආදරෙ ඔබටයි මන් තවම

ලස්සන ජීවිතේක අයිතිකාරයෙක් ඔයා අද
හැමදා හිදින්න තැන තියාගෙන
ලස්සන ආදරේක අයිතිවාසිකම් සොයා ගිය
සැබෑම ප්‍රේමවන්තයෙක් මම

සුලු කාලේ කෙරු ප්‍රේමේ මහ මුහුදක් සේ දැනුනේ
රත්තරනේ සිත් අරනේ ඔබ විතරයි මට හිටියේ
ආස පාට අන්දවාලා සීරුවෙන් බලා
ආයෙ ආදරේ කියන්නෙ කාටදෝ මෙමා

ලස්සන ජීවිතේක

අඩමානේ තිබු ප්‍රේමේ අවසානේ බව දැනුනේ
ඔය මුහුනේ අමනාපේ මුල් පාරින් දුටු දිනයේ
ආදරේ මනින්න මන් බලන්න ඕනද
ජීවිතේ විදින්න දුක් විදින්න ඕනද

Songwriter - Harshana K Perera

Don't Forget Comment and Share 📝🎶

Comments