Nadan Man Wenuwen | නාඩන් මං වෙනුවෙන්' Song Lyrics - Amal Prasad

 Nadan Man Wenuwen | නාඩන් මං වෙනුවෙන්

Song by Amal Prasad

Nadan Man Wenuwen | නාඩන් මං වෙනුවෙන්' Song Lyrics - Amal Prasad

Song Lyrics ;

නාඩන් මං වෙනුවෙන් මායම් දනිමි හොදින්
පාඩම් හිතට අරන් ඉන්නේ ඔබට දුරින්
ඔබ මට දීපු හැමදේම ආයෙත් ගත්තත්
මතු සසරේම හමුවෙමු යළිත්

චුට්ට චුට්ට ඈත් වෙද්දි පිච්චි පිච්චි දැවුනා මා
ප්‍රාර්ථනා කරන දෙයක් ඔයා වෙතට හිමි වේවා
ලස්සන ඔබේ ජීවිතේම තව ලස්සන වේවා
මං මේ හදපු පාරේ තවත් කෙනෙක් එනව වගේ තේරුණා
හැරිලා යන්නම් ඉඩදීලා

හැම දෙයක්ම වෙන්නේ හොඳට අන්තිමේට තේරුම් ගියා
නින්ද නොයන රෑ පුරාම මතක අතර තනිවෙලා
ඒ උනාට තාමත් මම ඔබේ සුවඳ විඳිනවා
මං මේ හදපු පාරේ තවත් කෙනෙක් එනව වගේ තේරුණා
හැරිලා යන්නම් ඉඩදීලා

Songwriter - Danushka Gunathilaka

Don't Forget Comment and Share 📝🎶

Comments