Budun Daka | බුදුන් දැක' Song Lyrics - Chamara Weerasinghe

Budun Daka | බුදුන් දැක
Song by Chamara Weerasinghe

Budun Daka | බුදුන් දැක' Song Lyrics - Chamara Weerasinghe

Song Lyrics ;

බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ
සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ
අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ
අපේ ජීවිතේ



සාදුකාර දී ගිය ගිය පන්සල් ගානේ
පැතුවා හැමදා පේවී අපි නිර්වාණේ
දැහැමි සිතින් පහන් තියා මහ බෝ සෙවණේ
වැඳ වැටුනා ගාථා කියා අපි තුන් සරණේ

භාර හාර වී වැඳ වැඳ අටමස්ථාන
කරුණා කෙරුවා පේවී මුණි සිරි පාදේ
සැදැහැ සිතින් නිවන් පතා දළදා මැදුරේ
මල් පිදුවා ගාථා කියා අපි තුන් සරණේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments