Saraa Sihina Rahase | සරා සිහින රහසේ' Song Lyrics - Bathiya n Santhush

Saraa Sihina Rahase | සරා සිහින රහසේ
Song by Bathiya n Santhush

Saraa Sihina Rahase | සරා සිහින රහසේ' Song Lyrics Song by Bathiya n Santhush

Song Lyrics ;

සරා සිහින රහසේ දිවුරා කියා
සිතේ කඳුලු පහසේ මැව්නා සිනා
ඔහේ ඇවිද හා මා හද සිතුවිලි විල කලඹා
හැරදා මා ඔබ ගියදා උන් තැන තාමත් ‍රැඳිලා



සිත කඳුලැල්ලෙහි තවරා
කලුවර රසකර වින්දා
සඳ සෙවනැල්ලක් හැංගී
මගේ ඇස් තනිකර තෙමුනා
එසේ කඳුලු ගැලූ ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ

සරා සිහින රහසේ දිවුරා කියා

තනි අතකින් හඬ දෙදරා
හරි ආදරයක් හින්ඳා
යලි කවදාවත් නොවෙනා
මහ සාගරයක හැඬුවා
එසේ කඳුලු ගැලූ ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments