Theeranayak | තීරණයක්' Song Lyrics - Sihina Denuwan

Theeranayak | තීරණයක්
Song by Sihina Denuwan

Theeranayak | තීරණයක්' Song Lyrics - Sihina Denuwan

Song Lyrics ;

හිත රිදුනා දැවුණා සියල්ල උහුලා ගත්තා හැකි අයුරු
දුක අහනා බලනා කිසිවෙක් නෑ අද ළඟින්ම ඒ හිටපු

කොයි කවුරුත් එනවා යනවා මිස නෑ රැඳෙන්නෙ ළඟ ආපු
දැන ගත්තා ඒ බව හින්දා නිහඬයි මම අදින් පසු
සොබා ධර්මෙ වළකන්න බෑ අපි දෙන්නාට
තීරණයක් ගන්න මං එකඟයි දැන් එයට

ඇඬුවත් ඇස් රතුවෙනකල් තියන් හීන එළිවෙනකල්
හැදුනද හිත තත්පරයක් දෙනවද මට උත්තරයක්

කොයි කවුරුත් එනවා යනවා මිස නෑ රැඳෙන්නෙ ළඟ ආපු
දැන ගත්තා ඒ බව හින්දා නිහඬයි මම අදින් පසු
සොබා ධර්මෙ වළකන්න බෑ අපි දෙන්නාට
තීරණයක් ගන්න මං එකඟයි දැන් එයට

ලැබුණත් ඉල්ලපු කිසිවක් නැහැ මට ඔබ මෙන් වැදගත්
සතුටක් ලැබුවද දවසක් ඒ ඔබ හින්දයි තවමත්

කොයි කවුරුත් එනවා යනවා මිස නෑ රැඳෙන්නෙ ළඟ ආපු
දැන ගත්තා ඒ බව හින්දා නිහඬයි මම අදින් පසු
සොබා ධර්මෙ වළකන්න බෑ අපි දෙන්නාට
තීරණයක් ගන්න මං එකඟයි දැන් එයට

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments